meditation program1පොහෝ දිනය නිමිති කරගෙන දඹුල්ල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් ‍පෙර ‍පෝදා වැඩ සටහනක්  පවත්වනු ලබයි.  පොහෝ දිනට පෙර දින කාර්යාලයට ස්වාමීවන් වහන්සේ නමක් වැඩම කරවා බණ දේශනාවක් අසන්නට සැළසිම මෙමඟින් සිදු කරනු ලබයි.

 

News & Events

23
Jan2026

දිට්වා රු.25000 ආපදා ගෙවීමේ නාමලේඛනය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දඹුල්ල

දිට්වා රු.25000 ආපදා ගෙවීමේ නාමලේඛනය - ප්‍රාදේශීය...

28
Oct2022
New circuit bungalow - Dambulla

New circuit bungalow - Dambulla

The new Circuit bangalow was opened on...

28
Oct2022
By addressing the press conference at minstry of Finance

By addressing the press conference at minstry of Finance

A national level awareness program was conducted...

28
Oct2022
Special Notice

Special Notice

The fee for translating marriage birth and...

Scroll To Top