කෝවිඩ් 19 වෛරසය පවතින කාලය අතරතුර සාමාන්‍ය දෛනික රාජකාරි කටයුතු ආරම්භ කිරීම
2020/05/11 දින සිට සාමාන්‍ය දෛනික රාජකාරී කටයුතු සඳහා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘතව තබන අතර, සේවාවන් ලබාගැනීමට පැමිණෙන මහජනතාව ඇඳිරිනීති සමයේ පිළිපැදිය යුතු සෞඛ්‍ය හා ආරක්ශක අංශ නියාමයන් පිලිපැදිය යුතුය.














