ඩෙංගු මර්ධන වැඩසටහන 2020 මැයි
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් විසින් ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව ප්‍රදේශයේ ජනතාවට ආදර්ශයක් වෙමින් 2020/05/15 වැනි දින දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය මදුරුවන් බෝවීමට ඉඩ රහිත ප්‍රදේශයක් බවට සහතික කිරීමේ අරමුනින් තම ශ්‍රම දායකත්වයෙන් ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදි.
මීට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ අලංකරණය වැඩිදියුණු කරමින් ජනතාවට වඩාත් හිතකර වටපිටාවක් නිර්මාණය කිරීමටත් ඔවුන් අමතක කලේ නෑ.
ඩෙංගු මර්ධන වැඩසටහනේ ඡායාරූප සඳහා.. http://www.dambulla.ds.gov.lk/index.php/en/media-2/photo-gallery/category/12-dengue2020.html














