ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පුරවැසි ප්‍රඥප්තිය

සේවය

ගතවන කාලය(දින)

සමාජ සංවර්ධන අංශය

 

විදේශ ගමන් බලපත්‍ර ආගමන විගමන පාලක වෙත යොමු කිරීම

දින 01

හැදුනුම්පත් අයදුම්පත් පුද්ගලයින්    ලියාපදංචි කිරීමේ කොමසාරිස් වෙත  යොමු කිරීම

දින 03

ව්‍යාපාර නාම ලියාපදිංචිය

දින 03

ආයතන අංශය

 

ආදායම් / වත්කම් සහතික නිකුත් කිරීම

දින 01

සතුන් ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම

දින 01

ගිනි අවි බලපත්‍ර ඉල්ලුම්පත්‍රයක් නිකුත් කිරීම

වි. 30

ස්වර්ණාභරණ උකස් බලපත්‍රයක් අලුත් කිරීම

දින 01

රෙජිස්ට්‍රාර් අංශය

 

උප්පැන්න විවාහ හා මරණ සහතික නිකුත් කිරීම ලියාපදිංචි අංකය හා දිනය දන්නා විට

වි. 05

ලියාපදිංචි අංකය හා දිනය නොදන්නා වි  (මාස 03 දක්වා ලේඛන සෙවීමට )

දින 01

අවුරුදු 02 දක්වා ලේඛන සෙවීමට

දින 02

උපත් ලේඛන වල දෙවන තීරයේ නම  සංශෝධනයට

දින 01

ලියාපදිංචිය අතපසු වූ උපතක් ලියාපදිංචි කිරිම

දින 01

ලියාපදිංචිය අතපසු වූ මරණයක් ලියාපදිංචි කිරිම

දින 01

ගිණුම් අංශය

 

රියදුරු බලපත්‍ර අලුත් කිරීම

විනාඩි 20

රියදුරු බලපත්‍රයේ අනුපිටපතක් ලබා ගැනිමට

විනාඩි 10

වාහන පැවරීමේ අයදුම්පතක් භාර ගැනීම

විනාඩි 20

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම

විනාඩි 05

ආර්ථික සංවර්ධන අංශය

 

දීමනා පත්‍රයක මුල් උරුමය පැවරීමට රෙජිස්ට්‍රාර් කාර්යාලයට ‍යොමු කිරීම

දින 01

දීමනා පත්‍රයක පසු උරුමය පැවරීමට කොමසාරිස් වෙත  ‍යොමු කිරීම

දින 02

දීමනා පත්‍රයක ජීවිත භුක්තිය  පැවරීමට කොමසාරිස් වෙත  ‍යොමු කිරීම

දින 02

ජයභූමි දීමනා පත්‍ර ඉඩමක් පෞද්ගලිකව මැන ගැනිම

දින 01

කොස්ගස් හෙලීම සදහා බලපත්‍රයක් ලබා දීම      ( ගස් 03 ක් හෝ ඊට අඩු )

දින 05

සීමිත නොවන දැව ප්‍රවාහන බලපත්‍රයක් ලබා දීම

දින 07

සමෘද්ධී අංශය

 

සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ

දින 01

දරු උපතක් සදහා

දින 03

විවාහයක් සදහා

දින 01

මරණයක් සදහා

දින 01

ගෘහ මූලිකයා හෝ බිරිද රෝහල්ගත වීමේදී

දින 03

අනිවාර්ය ඉතිරි කිරීමේ මුදල් නිදහස් කිරීම

වෛද්‍ය ප්‍රතිකාර සදහා

දින03

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා

දින05

වයස අවුරුදු 70 සම්පූර්ණ වූ ප්‍රතිලාභීන් සදහා

දින05

 

News & Events

23
ජන2026

දිට්වා රු.25000 ආපදා ගෙවීමේ නාමලේඛනය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දඹුල්ල

දිට්වා රු.25000 ආපදා ගෙවීමේ නාමලේඛනය - ප්‍රාදේශීය...

28
ඔක්2022
දඹුල්ල නව සංචාරක බංගලාව විවෘත කිරීම

දඹුල්ල නව සංචාරක බංගලාව විවෘත කිරීම

දඹුල්ල නව සංචාරක බංගලාව 2022.02.19 වන දින...

28
ඔක්2022
මාධ්‍ය සාකච්ඡාව

මාධ්‍ය සාකච්ඡාව

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ක්‍රියත්මක කිරීමට නියමිත...

28
ඔක්2022
විශේෂ නිවේදනයයි

විශේෂ නිවේදනයයි

13/2021 දරණ දෙපාර්තමේන්තු චක්‍රලේඛයට අනුව විවාහ උප්පැන්න...

Scroll To Top