දඹුල්ල කොට්ඨාස දින රැස්වීම 2019-03-22 දින පෙ.ව. 8.30 ට දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පැවැත්වේ.
දඔුල්ල ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීමක් 2018.09.21 දිනදඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
තවත් කියවන්න: ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීම
පොහෝ දිනය නිමිති කරගෙන දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් පෙර පෝදා වැඩ සටහනක් පවත්වනු ලබයි. පොහෝ දිනට පෙර දින කාර්යාලයට ස්වාමීවන් වහන්සේ නමක් වැඩම කරවා බණ දේශනාවක් අසන්නට සැළසිම මෙමඟින් සිදු කරනු ලබයි.














