
ජනාධිපති චක්‍රලේඛ PS/GPA/Circular/33/2020 හි ඌ වගන්තිය ප්‍රකාරව මහජන ඉල්ලීම්/දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා මාර්ගගත වේදිකාවක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ඉදිරිපත් කර ඇත. පහත සඳහන් වෙබ් දිගුව හරහා ඒ සමඟ සම්බන්ධ විය හැකි අතර මේ මඟින් ප්‍රදේශයේ ජනතාවට කාර්යාලයට පැමිණීමකින් තොරව තම අවශ්‍යතා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කිරීමේ පහසුකම සලසා ඇත.
මහජන ඉල්ලීම්/දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා : https://docs.google.com/forms/d/e/1FAIpQLSfA1bfbO1t0FExmIbcJ_LrTNOKtB3KWbmumjeUjVgZKiriCeg/viewform














